PC එකෙන් Piano Play කරන්න සුපිරි software එකක්... 4 MB විතරයි.. දැන්ම Download කරගන්න.. play piano in pc free software download now 4 MB only…

        Image result for everyonepiano    


            ඔන්න අදත් ගෙනාව සුපිරිම software එකක්.. කවුරුත් ආසයිනෙ ඉතින් piano එකක් නිකමට හරි play
කරල බලන්න.. ඒත් තියෙන ප්‍රශ්ණෙ තමයි කෝ ඉතින් අපිට piano එකක් කියල.. ඔන්න ඉතින් ගෙනාව ඔයාගෙ computer එකේ piano play කරන්න පොඩි software එකක්..


4 MB විතරයි මේ පහලින් Download කරගන්න...(link එක ක්ලික් කරල තත්පර 5 ක් ඉදල page එකේ දකුණු පැත්තෙ උඩ තියෙන skip ad ක්ලික් කරන්න)

Image result for download button
මතක ඇතිව මේ දකුණු පැත්තේ side එකේ තියෙන subscribe කියන box එකට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට ඔයාට පුලුවන් අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න.

Share this

Related Posts

Previous
Next Post »