ඔයාගේ Phone numbers computer එකේ save කරගන්න පොඩි software එකක්... 400 KB විතරයි. save your phone numbers in computer from software 400 KB only download





Sinhala technical වලින් ඔන්න අදත් පොඩි හැබැයි ගොඩක් වටින software එකක් ගෙනාවා....

ඔයාගේ phone එකේ save කරල තියෙන cantacts වලට ආරක්ෂාව මදි වගේ නම් මේ software එක download
කරගෙන වැදගත් contacts මේකෙ save කරල තියාගන්න. 400 KB ක පොඩි Software එකක්. පහලින් Download කරගෙන Install කරගන්න.




යාලුවන්ටත් බලන්න Share කරන්න. එහෙනම් තවත් අලුත් Post එකකින් ළගදීම හමුවෙමු.

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
February 13, 2017 at 12:49 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar