Computer එකෙන් Games play කරන අයට Games වල Speed එක වැඩි කරගන්න සුපිරි Game booster එකක්.. 3 MB විතරයි..

           

      අදත් Game play කරන අයට ගොඩක් වටින Software එකක් අරගෙන ආවා.. මේක Software එකක් කිව්වට Game booster එකක්..මේකෙන් වෙන්නෙ computer එකේ තියෙන Games Boost කරල Games වල
Speed  එක වැඩි කරන එක.. ඊට පස්සෙ ඉතින් සුපිරිම Quility එකකින් games සෙල්ලම් කරන්න පුලුවන්.. 3 MB විතරයිනෙ ඉතින් Download කරගෙනම බලන්න.
download button සඳහා පින්තුර ප්‍රතිඵල

                 Download කරගත්ත file එක extract කරන්න විතරයි තියෙන්නෙ..  ඊට පස්සෙ එන file ටිකෙන් මෙන්න මේ icon එක තියෙන file එක open කරන්න විතරයි තියෙන්නෙ..
              

බලන්නකෝ Screenshots ටික..





 මේ පහල තියෙනව social media share button ටික.. ඒවත් ක්ලික් කරල මේ post එක යාලුවන්ටත් බලන්න share කරන්නකෝ...
පහල තියෙන subscribe box එකේ ඔයාගෙ email එක type කරල submit කරන්න. එතකොට අපේ අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න පුලුවන්..
ආ.. තව දෙයක් මේ පහල තියෙන comment section එකේ ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඔක්කොම comment කරන්න.. අපි බලමු කවුද පළවෙනි comment එක දාන්නෙ කියල.. එහෙනම් ඉක්මනින්ම අලුත් post එකක් අරගෙන එනවා...

Share this

Related Posts

Previous
Next Post »

2 comments

comments
February 16, 2017 at 2:56 AM delete

සිංහල වෙබ් කරලා කටද බන් හරි ගියේ

Reply
avatar
February 16, 2017 at 7:02 AM delete

Ow bn.Google adsense ganna bari ekane awla.. Langadima English edition ekakuth patan ganna thamai hithagena inne..

Reply
avatar