Computer එකෙන් ගිටාර් Play කරන්න සුපිරි Software එකක්... 4 MB විතරයි. play guitar in computer.


Image result for guitar software for pc
ගොඩක් අය කැමතියිනෙ ඉතින් Guitar play කරන්න. ඒ වගේම ගිටාර් එකක් නැතත් මේ software
එකෙන් ඔයාට පුලුවන් guitar play කරන්න ඉගෙන ගන්න. ඉතින් මේ software එකේ size එක 4 MB විතරයි.. දැන්මම Download කරගන්න. ආ.. Piano play කරන්න කැමතියි නම් මෙතනින් ගිහින් ඒ software එකත් Download කරගන්න.
SCREEN SHOTS.
Image result for download button





මේ පහල තියෙනව social media share button ටික.. ඒවත් ක්ලික් කරල මේ post එක යාලුවන්ටත් බලන්න share කරන්නකෝ...
පහල තියෙන subscribe box එකේ ඔයාගෙ email එක type කරල submit කරන්න. එතකොට අපේ අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න පුලුවන්..
ආ.. තව දෙයක් මේ පහල තියෙන comment section එකේ ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඔක්කොම comment කරන්න.. අපි බලමු කවුද පළවෙනි comment එක දාන්නෙ කියල.. එහෙනම් ඉක්මනින්ම අලුත් post එකක් අරගෙන එනවා...

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
February 13, 2017 at 12:42 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar