ඕන තරම් facebook likes, twitter follow, youtube views, subscribers ල ගන්න ලේසි ක්රcමයක්.. get unlimited facebook likes, twitter follow, youtube views and subscribers in easy method…

Image result for unlimited facebook likes

කවුරුත් කැමතියි නෙ ඉතින් තමන් fb එකට upload කරන දේවල් වලට අනිත් කාටත් වඩා likes ගන්න. තව
twitter, g+ වල follow ගොඩක් ගන්නත් ඔයා youtube එකට videos upload කරනවනම් ඒ වලට ගොඩක් views සහ subscribers ල ගන්නත්. ඔන්න ඉතින් ගෙනාව පොඩි ක්‍රමයක්... මේ වැඩේ කරන්නෙ likesplanet කියන web site එක හරහා... ඉස්සෙල්ලාම මේ site එකේ register වෙලා points ටිකක් හොයන්න ඕන.. site එකේ register වෙන විදියයි points හොයන ක්‍රමයයි මම කලින් post එකකින් දැම්මා.. ඉතින් ඒ post එක බලන්නෙ නැතුවනම් මේ දේ කරන්න අමාරු වෙයි... ඉස්සරවෙලා මෙතනින් ගිහින් post එක බලල 
එන්නකෝ...
                                                         Image result for go here button
                        හරි post එක කියවල site එකේ register වෙලා හොයපු points ගානට හරියන්න fb like සහ අනිත් දේවල් ගන්න නම් කරන්න තියෙන්නෙ site එකේ වම් පැත්තෙ තියෙන add your site/page කියන තැනින් ඔයාට ඕන fb likes නම් facebook කියන තැන ක්ලික් කරල likes ගන්න ඕන දේට අදාළ URL එක copy කරගෙන ඇවිත් paste කරන්න.
දැන් ඔක්කොම කරල save කරල පැය 2 කින් 3 කින් ගිහින් බලන්න.. කොච්චර likes වැටිලද කියල...
මේ තියෙන images හොදට බලලම මේ වැඩේ කරන්නකෝ...
image එක පැහැදිලි නෑ වගේ නම් image එක උඩ ක්ලික් කරල බලන්න.




Post එක හොදයි නම් like එකකුත් දාගෙනම යන්න..එහෙනම් තවත් අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා... 
මතක ඇතිව මේ දකුණු පැත්තේ side එකේ තියෙන subscribe කියන box එකට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට ඔයාට පුලුවන් අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න.

Share this

Related Posts

Previous
Next Post »

3 comments

comments
February 13, 2017 at 12:46 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar
.
March 23, 2018 at 10:18 PM delete

Hi friends..
Do you want to earn with mini jobs..!!!
min withdraw $1
https://goo.gl/VbAfq4

Reply
avatar