නිකන් ඉන්න ගමන් Internet එකෙන් මාසයකට රු. 4500 ක් හොයාගමු.

Image result for sri lanka cash
                                            අදත් emoney ගැන තමයි කතා කරන්න යන්නෙ... අද කියන්න යනිනෙ link share කරල සල්ලි හොයන ක්‍රමයක් ගැන.. මේ ක්‍රමයෙදි කිසිම විදියකින් Ad ක්ලික් කරන්න වෙන්නෙ නෑ... මේ site එකේ නම තමයි shorte.st ඉතින් මේ site එකෙන් job එකක් කරන, school යන කෙනෙකුට උනත් සල්ලි හොයන්න පුලුවන්.


                         ඉස්සරවෙලා අපි මේ web site එකේ Register වෙලා ඉමු. මේ පහල තියෙන link එකෙන් ගිහින් මේ photo එකේ තියෙන විදියට register වෙන්න.(photo එක පැහැදිලි නැත්නම් photo එක උඩ ක්ලික් කරන්න.)
Image result for register button png




හරි Register වුනා නම් ඔයා දුන්නු email address එකට email එකක් ඇවිල්ල ඇති.. ඒකෙ තියෙන link එකෙන් account එක confirm කරන්නකෝ...

හරි අපි බලමු දැන් මේ site එකෙන් සල්ලි හොයන්නෙ කොහොම ද කියල...

                                                    ඔයාල දන්නවනෙ youtube එකේ ඕන තරම් වැදගත් වීඩියෝ තියෙනව කියල... ඉතින් ඔයාට කරන්න තියෙන්නෙ ඔය කට්ටිය බලාවි කියල හිතෙන හොද වීඩියෝ එකක් හොයාගෙන ඒ වීඩියෝ එකේ URL එක copy කරගෙන ඇවිත් මේ site එකේ තියෙන shirink කියන box එකට paste කරල shrink click කරන්න. (photo එක පැහැදිලි නැත්නම් photo එක උඩ ක්ලික් කරන්න.)

ඊට පස්සෙ ඔයාට ලැබෙනව පොඩි link එකක්.. ඔන්න ඔය link එකෙන් තමයි අපි සල්ලි හොයන්නෙ..

                                                          ඉතින් ඔයාල හිතනව ඇති අපිට කොහොම ද මේ link එකෙන් සල්ලි ලැබෙන්නෙ කියලා... හරි මම කියන්නම් මේ link එක කවුරු හරි ක්ලික් කළොත් එයාට අර youtube video එක බලන්න කලින් page එකක් open වෙලා පොඩි ad එකක් පෙන්නනව... ඒ ad එක තියෙන්නෙ තත්පර 5 ක් විතරයි.. ඊට පස්සෙ skip ad කියන button එක ක්ලික් කලාම තමයි එයාට අර video එක බලන්න වෙන්නෙ... ඉතින් අපිට කරන්න තියෙන්නෙ පුලුවන් තරම් මේ link එක facebook වල, twitter වල, වගේ කට්ටිය ඉන්න තැන්වල share කරන එක... තව විදියක් තමයි youtube එකේ comment box එක තියෙනවනෙ අන්න එතන මේ link එක මොකක් හරි දාල comment කරන්න ඕන.. අපි මොනව කරල හරි මේ link එක ක්ලික් කරව ගන්න ඔන... මම උදාහරනයක් කියන්නම්කො..
                                                        ඔන්න youtube එකේ තියෙනව සුපිරි මැංජික් වීඩියෝ එකක්.. ඉතින් අපි මේකෙ URL එක copy කරගෙන ඇවිත් අර විදියට shrink කරාම ලැබෙන link එක copy කරගෙන ඔන්න මම මගේ facebook profile එකේ post කරනවා... ඔන්න ඉතින් ඕක කවුරුහරි දැකල හිතනව මමත් මේක බලන්න ඕන කියල... ඉතින් එයා මේක ක්ලික් කළාම එක පාරටම එයාට වීඩියෝ එක බලන්න වෙන්නෙ නෑ.. අර මම කිව්ව විදියට තත්පර 5 ක් ඉදල skip ad කියන button එක ක්ලික් කරල තමයි වීඩියෝ එක බලන්න වෙන්නෙ
 මමත් මේ site එකේ register වෙලා ඉන්නෙ... ඉතින් මමත් school යන කෙනෙක් නෙ මමත් මේකෙන් සල්ලි හොයනවා.. මම නම් උදේ 5 ට විතර අවදිවෙලා උදේ 6 විතර වෙනකන් හොද link 20 ක් විතර හොයාගෙන facebook, twiter, youtube, google+ වල එහෙම share කරන එක...

                                                        ඉතින් මම නම් කියන්නෙ regiser වෙලා අතෑරල දාන්නෙ නැතුව ටිකක් link share කරල බලන්න කියලා... ආ.. මේකෙ අපි දාන link එකක් 1000 ක් ක්ලික් කළොත් අපිට ඩොලර් 1 ක් ලැබෙනවා. ඉතින් දවසකට 1000 කට වඩා අනිවා ක්ලික් කරගන්න පුලුවන්... ඉතින් දවසකට 1000 ක් ක්ලික් කළොත් මාසයකට රු.4500 ක් විතර හොයා ගන්න පුලුවන්.. හැබැයි මුල් සති 2 ක 3 න්ම මෙච්චර හොයන්න බෑ.. මාසයක් විතර ගියාම නම් හරි Track එකට වැටෙනව..මගේ expierence වලින් කියන්නෙ හොදේ... ආ.. මේකේ ඩොලර් 3 ක් වුන ගමන් සල්ලි ගන්න පුලුවන්. අර මම දීපු link එකෙන්ම register වෙන්න හොදේ... 
මේ පහල තියෙනව social media share button ටික.. ඒවත් ක්ලික් කරල මේ post එක යාලුවන්ටත් බලන්න share කරන්නකෝ...
පහල තියෙන subscribe box එකේ ඔයාගෙ email එක type කරල submit කරන්න. එතකොට අපේ අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න පුලුවන්..
ආ.. තව දෙයක් මේ පහල තියෙන comment section එකේ ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඔක්කොම comment කරන්න.. අපි බලමු කවුද පළවෙනි comment එක දාන්නෙ කියල.. එහෙනම් ඉක්මනින්ම අලුත් post එකක් අරගෙන එනවා...

Share this

Related Posts

Previous
Next Post »

11 comments

comments
February 13, 2017 at 12:45 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar
February 21, 2017 at 4:42 AM delete

paypal, payza walin ganna puluwan..

Reply
avatar
April 24, 2017 at 1:09 AM delete

හොද වැඩක් ස්තූතියි

Reply
avatar
April 24, 2017 at 1:20 AM delete

මෙි site ඵකේ shirink කියන box ඵක තියෙන්නේ කොහොද

Reply
avatar