ඕනම Phone එකක් Charge කරන්න Wireless Charger එකක් ගෙදරදි ලේසියෙන්ම හදාගනිමු.



Wireless Charger එකක් කියල කියන්නෙ මොකකටද කියල කවුරුත් දන්නවනෙ ඉතින්. දන්නෙ නැත්නම් ඒකත් කියලම ඉන්නම්කෝ.. wireless charger එකකින් වෙන්නෙ අපේ phone එක වයර් වලින් charger එකට
plug කරනව වෙනුවට වයර් නැතුව plug කරගන්න පුලුවන් charger එකකට.. මේ තියෙන්නෙ අපි අද හදන්න යන වයර්ලස් චාජර් එක.
wireless charger සඳහා පින්තුර ප්‍රතිඵල
                               මේක මමත් හොයාගත්තෙ Youtube එකේ තිබුණු Video එකකින්.. ඉතින් මම විතරක් දැනගෙන ඉන්නවට වඩා ඔයාලටත් කියල දෙන එක හොදයි කියල හිතුනා.. ඉතින් අපිට මේ charger එක හදන්න කීයක්වත් වියදම් වෙන්නෙ නෑ..
මේ තියෙන්නෙ wireless charger එක හදන්න අපිට ඕන වෙන දේවල්...
01.   USB cable එකක්
usb cable සඳහා පින්තුර ප්‍රතිඵල
02.   Adapter එකක්
usb adapter සඳහා පින්තුර ප්‍රතිඵල
03.   Aluminium paper (ඇලුමිනියම් පේපර්)
aluminium paper සඳහා පින්තුර ප්‍රතිඵල
04.   Copper wire (කොපර් වයර්)
copper wire සඳහා පින්තුර ප්‍රතිඵල
05.   Magnet (කාන්දමක්)
balck squre magnet සඳහා පින්තුර ප්‍රතිඵල
                       ඇලුමිනියම් පේපර් ගෙදරදි හොයාගන්න අමාරුයි නම් ඕන තරම් කඩවල් තියෙනව.. එච්චර මිල නෑ.. පොඩි ගණනකට ගන්න පුලුවන්.. සමහරවිට චොකලට් දවටන කොළ වුනත් මේ වැඩේට හරියන්න පුලුවන්.. ඒත් ෂුවර් නෑ.. පොඩ්ඩක් Try කරල බලන්න.

                        කොපර් වයර් නම් ගෙදරදි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.. කොපර් වයර් තියෙන්නෙ කොහෙද දන්නවද.. ගෙදර හැමතැනම තියෙන වයර් වල ඇතුලෙ.. හරි එහෙනම් ඒකත් හොයාගත්ත කියමුකෝ..
                        තව ඕන වෙනව පොඩි කොටු හැඩයෙ කාන්දමක්.. ඒකත් ගෙදරදිම හොයාගන්න පුලුවන්..

                        ඉතුරු ටික මෙහෙම කියන්න අමාරුයි.. මම අර youtube එකෙන් හොයා ගත්ත විඩියෝ එක තමයි මේ තියෙන්නෙ.. Data ගැන හිතන්නෙ නැතිව Video එක බලල වැඩේ කරන්න.

                         මේ පහල තියෙනව social media share button ටික.. ඒවත් ක්ලික් කරල මේ post එක යාලුවන්ටත් බලන්න share කරන්නකෝ...
පහල තියෙන subscribe box එකේ ඔයාගෙ email එක type කරල submit කරන්න. එතකොට අපේ අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න පුලුවන්..
ආ.. තව දෙයක් මේ පහල තියෙන comment section එකේ ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඔක්කොම comment කරන්න.. අපි බලමු කවුද පළවෙනි comment එක දාන්නෙ කියල.. එහෙනම් ඉක්මනින්ම අලුත් post එකක් අරගෙන එනවා...


Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
February 13, 2017 at 12:41 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar