ඔයා කොච්චර Data use කරනව ද කියල බලාගන්න සුපිරි software එකක්.. 6 MB විතරයි.





                                              ඔන්න අදත් නියම software එකක් ගෙනාව.. මේ software එකෙන් පුලුවන් ඔයා අද දවසට, මේ සතියට, මාසයටම කොච්චර Data ඉවර කරගෙන ද කියල බලා ගන්න. තව මේකෙන්
පුලුවන් Internet speed එක කොච්චර ද, Data කැපෙන්නෙ මොනවටද වගේ ගොඩක් එ්ව බලාගන්න. මේ software එකේ size එක 6 MB විතරයි.. ඒක හින්ද දැන්ම Download කරගෙන Install කරගන්න. බලන්නකො screen shot ටික....
Image result for download button


               මේ පහල තියෙනව social media share button ටික.. ඒවත් ක්ලික් කරල මේ post එක යාලුවන්ටත් බලන්න share කරන්නකෝ...
පහල තියෙන subscribe box එකේ ඔයාගෙ email එක type කරල submit කරන්න. එතකොට අපේ අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න පුලුවන්..
ආ.. තව දෙයක් මේ පහල තියෙන comment section එකේ ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඔක්කොම comment කරන්න.. අපි බලමු කවුද පළවෙනි comment එක දාන්නෙ කියල.. එහෙනම් ඉක්මනින්ම අලුත් post එකක් අරගෙන එනවා...

Share this

Related Posts

Previous
Next Post »