ඉස්සර වෙලා adf.ly ගැන නොදන්න අය මෙතනින් ගිහිල්ල දැන ගෙන එන්නකෝ.....
දැන් මේ පහල තියෙන පළවෙනි link එකෙන් ගිහිල්ලා මුලින්ම software එක Download කර ගන්න.( 135 KB විතරයි)
පළවෙනි link එක වැඩ කරන්නෙ නැත්නම් විතරක් දෙවෙනියට තියෙන link එකෙන් Download කරගන්න.
ඊට පස්සේ මේ වැඩේට proxy list එකක් ඕන වෙනවා.. ඒකත් පහල තියෙන link එකෙන් Download කරගන්න.( 34 KB විතරයි)
පළවෙනි link එක වැඩ කරන්නෙ නැත්නම් විතරක් දෙවෙනියට තියෙන link එකෙන් Download කරගන්න.
හරි ඔක්කොම Download කරගෙන software එක run කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් ඒවි.
දැන් ඒකෙ link යටතේ තියෙන plus mark එක click කරලා ඔයාගේ adf.ly link එක දීල ok කරන්න.
ඊට පස්සේ proxies යටතේ තියෙන Load button එක click කරලා මම අර දෙවෙනියට දීපු notepad file එක හොයාගෙන select කරන්න.
දැන් කරන්න තියෙන්නේ Internet connection හරියට දිලා Start click කරන එක විතරයි.ඊට පස්සේ විනාඩි 15 ක් විතර බලන් ඉදල adfly වලට ගිහින් බලන්න කොච්චර click වෙලාද කියලා ඔයාගෙ වාසනාව හොදනම් ගොඩක් click වෙලා ඇති......
90% විතර වැඩේ ෂුවර්.
ඊළග post එකෙන් කියල දෙනව කොහොම ද DVD එකක් pen drive එකක් කරන්නෙ කියල.
මේ side එකේ තියෙන subscribe කියන තැනට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට අලුතින් දාන post ඔයාට ඉක්මනින් දැන ගන්න පුලුවන්.
ඔයාගෙ අදහස් පහලින් comment කරගෙන යන්න.
8 comments
commentsMeke 2nd link eka weda k neth ne, puluwannam, link eka mail k da
ReplyMeke 2nd link eka weda k neth ne, puluwannam, link eka mail k da
Replyhttp://adf.ly/1o6kZp
Replyමෙතනින් යන්න පට්ට adf.ly Video එක
http://adf.ly/1o6kZp
Replyමෙතනින් යන්න පට්ට adf.ly Video එක
http://sprysphere.com/IZS menna lesy kramayak. Try this video go
Replyhttp://zipansion.com/2b1Af
ReplyElama godk hoda lipiyk....
ReplyMenna mge adfly review eka:
https://emoneysinhalaguide.wordpress.com/2018/10/06/make-money-adfly-tips-tricks/
bot wke link not found kiyalawatenawa 2kemama
Reply