Hard disk එක පිරිල ද? මෙන්න විසදුම... online storage -සිංහලෙන්ම Not enough your hard disk? Here solution – online storage in Sinhala



        online storage ගැන ගොඩක් අය දන්නවා... දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න ඒකත් කියන්නම්කො.....

  •         online storage කියන්නෙ මොකක්ද?

online storage කියන්නෙ අපේ computer එකේ තියෙන hard disk එක වගේ එකක්....hard disk එක තියෙන්නෙ අපේ computer එකේනෙ.හැබැයි online storage තියෙන්නේ අපි storage ගන්න
website එකේ server computer එකේ.... එතකොට අපේ දත්ත වලට වැඩි ආරක්ෂාවක් වගේම අපිට පහසුත් වෙනවා... හිතන්න ඔන්න school එකෙන් කියනවා project එකක් කරගෙන එන්න කියලා.. ඒක ඔයා ගෙදරදි කරල ඔයාගෙ computer එකේ copy එකකුත් තියාගෙන online storage වලට upload කරනවා..ඔන්න දැන් ඊට පහුවෙනිද school ගියාම තමයි මතක් වෙන්නෙ project එක ගේන්න අමතක වුනා කියලා... ඔයාට කරන්න තියෙන්නෙ school එකේ computer එකකින් ඔයාගේ online storage account එකට log වෙලා අර ඊයෙ ඔයා upload කරපු project file එක download කරගෙන භාර දෙන්න... දැන් තේරෙනවනෙ online storage එකක් කියන්නෙ මොකක්ද කියලා...ආ.... කියන්න අමතක වුනා cloud computing කියන්නෙත් online storage වලටම තමයි..
මේ විදියට online storage නැත්නම් cloud computing free දෙන web site ගොඩක් තියෙනව....

·      Google drive
·      Drop box
·      Lifewire
·      Mediafire
·      Adrive

          ඒ වුනාට මේ web site වලින් මම Recommend කරන්නෙ mediafire විතරයි. mediafire වල free 10 GB storage එකක් දෙනවා..මෙයිට වඩා GB free දෙන web site තියෙනවා... ඒත් ඒව mediafire තරම් usefull නෑ කියල තමයි මම නම් හිතන්නෙ.

             
කතා ඇති එහෙනම් mediafire account එකක් හදමු.මේ පහල තියෙන link එකෙන් ගිහිල්ල Register වෙන්න.

(link එක click කරල තත්පර 5 ක් ඉදල site එකේ දකුණු පැත්තෙ උඩ තියෙන skip ad click කරන්න.)

                  mediafire register






            
 
මම හිතනවා Register වෙන්න පුලුවන් වුනා කියලා...සාමාන්‍ය වෙන website එකක Regiser වෙන ක්‍රමයම තමයි.. Register වුනා නම් Register  වෙනකොට දීපු email එකයි password එකයි දීල log වෙන්න.දැන් ඔයා Register  වෙනකොට දීපු email address එකට email එකක් ඇවිත් තියෙනවා mediafire වලින් ඒකෙ තියෙන link එක use කරලා account එක verify කරන්න.
ඔන්න දැන් ඔයාට පුලුවන් site එකේ උඩම bar  තියෙනව Upload කියල button එකක් ඒක ක්ලික් කරල ඔයාගෙ file upload කරන්න.ඊට පස්සෙ ඔයාට ලැබෙන link එකෙන් ඔයාට විතරක් නෙවෙයි ඔයාගෙ යාලුවන්ටත්  ඒ file එක Download කරගන්න පුලුවන්...


මතක ඇතිව මේ දකුණු පැත්තේ side එකේ තියෙන subscribe කියන box එකට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට ඔයාට පුලුවන් අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න.


post එක හොද නම් comment එකකුත් දාල යාලුවන්ටත් බලන්න කරන්න අමතක කරන්න එපා...එහෙනම් තව අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා.... මම සයුරු ඔෂාර.

Share this

Related Posts

Previous
Next Post »