ඕනම සින්දුවක lyrics බලන්න සුපිරි software එකක්.. 2 MB විතරයි show lyrics in all songs.

Image result for sing in song






අදත් ගෙනාව ඔන්න සුපිරිම software එකක්... මේකෙන් පුලුවන් ඕනම සින්දුවක් play කරද්දි ඒ සින්දුවෙ
වචන ටික බලාගන්න. ඉතින් දැන්මම download කරගන්න. 2 MB ක පොඩි Software එකක්. තව දෙයක් කියන්න තියෙනව මේ software එකට පුලුවන් සින්දු karoke කරන්න. ඒ කියන්නෙ සින්දුවෙ voice track එක අයින් කරල music trck එක විතරක් කරන්න.
Image result for download button


Image result for evillyrics
Post එක හොදයි නම් like එකකුත් දාගෙනම යන්න..එහෙනම් තවත් අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා... 
මතක ඇතිව මේ දකුණු පැත්තේ side එකේ තියෙන subscribe කියන box එකට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට ඔයාට පුලුවන් අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න.

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
February 13, 2017 at 12:45 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar