Showing posts with label game. Show all posts
Showing posts with label game. Show all posts

GTA san andreas game එකේ cheats (password) 100 ක් නොමිලේම sinhala technical වෙතින් 100 gta san andreas cheats free from sinhala technical


ඔන්න කලින් post එකෙන් පොරොන්දු වුන විදියටම san andreas password (cheats) 100 ක් තියෙන text file එකක්.. 39 KB  විතරයි දැන්මම Download කරගන්න.

GTA san andreas edit කරල තමන්ගෙ photo,නම් වගේ දේවල් game එකේ කාර් වලට ගොඩනැගිලි වලට ලේසියෙන්ම දාගමු. How to edit GTA san andreas and Add photo,text to car building and other places in easy



Image result for gta san andreas edit
අදත් GTA san andreas ගැන post එකක් දාන්න හිතුවා... එයිට කලින් කියන්න ඕන ඔන්න අද Sinhala Technical facebook page එකක් පටන් ගත්තා.. ඉතින් ඒකටත් මෙතනින් ගිහින් Like එකක් දාලම එන්න.

GTA San andreas game එකේ grphics වල quility වැඩි කරලා GTA iv වල graphics දාමු. Improve gta san andreas graphics and add gta iv graphics.





                                                               gta san andreas game එක play කරන අයට නම් මේ post එක ගොඩක් වටිනවා... ඔයාලා දන්නවා ඇතිනේ  GTA iv game එක කියල කියන්නෙ සුපිරිම graphics තියෙන game එකක් කියල.මිනිස්සු,කාර්,ගොඩනැගිලි ඇත්තම ඒවා වගේ...ඉතින් මේ game play කරන්න නම් computer එකේ vga ටිකක් වැඩිපුර ඕන වෙනවා... ඉතින් මම අද දෙන tool එකෙන් පුලුවන් ඔයාගෙ gta san