GTA san andreas edit කරල තමන්ගෙ photo,නම් වගේ දේවල් game එකේ කාර් වලට ගොඩනැගිලි වලට ලේසියෙන්ම දාගමු. How to edit GTA san andreas and Add photo,text to car building and other places in easy



Image result for gta san andreas edit
අදත් GTA san andreas ගැන post එකක් දාන්න හිතුවා... එයිට කලින් කියන්න ඕන ඔන්න අද Sinhala Technical facebook page එකක් පටන් ගත්තා.. ඉතින් ඒකටත් මෙතනින් ගිහින් Like එකක් දාලම එන්න.

                                    හරි වැඩි කතා ඕන නෑ... GTA san andreas game එකේ තියෙන බැනර් වලට වාහන වලට වගේ දේවල් වලට තමන්ගෙ නම් පින්තූර දාගන්න කවුද ඉතින් අකමැති... ඔන්න ගෙනාව පොඩි Software එකක්..ඉස්සරවෙලා download කරගෙන තමන්ට කැමති විදියකට edit කරගන්න.(900 KB)


Please Like Our Facebook Page Before Get This File...
ෆයිල් එක ගන්න කලින් අපේ Facebook Page එකට ලයික් එකක් දාලා ඉන්න..




එහෙනම් ඊළග post එකෙන් ඔයාලට දෙනවා GTA san andreas cheats (password) 100 ක්... එහෙනම් ඊළග post එකෙන් හමුවෙමු..
මතක ඇතිව මේ දකුණු පැත්තේ side එකේ තියෙන subscribe කියන box එකට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට ඔයාට පුලුවන් අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න.

post එක හොද නම් comment එකකුත් දාල යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා...එහෙනම් තව අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා.... මම සයුරු ඔෂාර.


Share this

Related Posts

Previous
Next Post »