GTA San andreas game එකේ grphics වල quility වැඩි කරලා GTA iv වල graphics දාමු. Improve gta san andreas graphics and add gta iv graphics.





                                                               gta san andreas game එක play කරන අයට නම් මේ post එක ගොඩක් වටිනවා... ඔයාලා දන්නවා ඇතිනේ  GTA iv game එක කියල කියන්නෙ සුපිරිම graphics තියෙන game එකක් කියල.මිනිස්සු,කාර්,ගොඩනැගිලි ඇත්තම ඒවා වගේ...ඉතින් මේ game play කරන්න නම් computer එකේ vga ටිකක් වැඩිපුර ඕන වෙනවා... ඉතින් මම අද දෙන tool එකෙන් පුලුවන් ඔයාගෙ gta san
andreas game එක gta iv game එක වගේ කරගන්න.ඉතින් කරන්න තියෙන්නේ පොඩි දෙයක් මේ පහල තියෙන link එකෙන් zip file එක download කරගෙන(4 MB) excrat කරාම එන file ටික ඔක්කොම copy කරගෙන ඔයාගෙ san andreas තියෙන file එකට paste කරන්න.
                         
දැන් refresh එහෙම කරල වෙනද විදියටම game එක open කරල බලන්නකෝ... කොහොමද graphics quility එක... කාර් එහෙම ඇත්ත ඒවා වගේ....
ආ...... කලින් කියන්න අමතක වුනා. මේ mode එක නිසා game එක slow වෙනව වගේ නම් shift+f10 press කරලා mode එක Disable කරන්න.හරි එහෙනම් ඊළග post එකෙන් හමුවෙමු.ආ... ඊළග post එකෙන් කියලා දෙනව GTA game edit කරල තමන්ගේ photo ,නම් වගේ දේවල් game එකේ තියෙන කාර්,ගොඩනැගිලි වලට දාගන්නෙ කොහොමද කියල... එහෙනම් ඉක්මනින්ම හමුවෙමු..
තව දෙයක් කියන්න තියෙනව sinhala technical android app එකක් Develop කළා... පොඩි එකක් නිසා  play store එහෙම නම් දැම්මෙ නෑ... ඒකට ඩොලර් 25 ක් විතර යනවා.. ඉතින් කාරුණිකව ඉල්ලනව මේ පහල තියෙන link එකෙන් app එක download කරගන්න කියලා... 4 MB විතරයි.

Share this

Related Posts

Previous
Next Post »