Adf.ly Hack කරලා ඩොලර් 8 ක් ලේසියෙන්ම හොයාගනිමු.(Software free) Adf.ly Hack and earn $8 in easy from free software.

මේ post එක දාන්න කලින් නම් පොඩ්ඩක් හිතන්න වුනා…. මොකද දන්නවද මම මේ අද දෙන software එකේ පොඩි අවුලක් තියෙනවා… මටත් ඒක අහුවුනේ පස්සෙ... හැබැයි 90% විතර වැඩේ ෂුවර්.ඔයාලත් උත්සාහ කරලා බලන්න. මටත් මේ ක්‍රමයෙන් ඩොලර් 2.4 ගන්න පුලුවන් වුන නිසා තමයි මම මෙච්චර මේ කියන්නේ... හරි එහෙනම් කතා ඇති වැඩේට බහිමුකො....




ඉස්සර වෙලා adf.ly ගැන නොදන්න අය මෙතනින් ගිහිල්ල දැන ගෙන එන්නකෝ.....

දැන් මේ පහල තියෙන පළවෙනි link එකෙන් ගිහිල්ලා මුලින්ම software එක Download කර ගන්න.( 135 KB විතරයි)
පළවෙනි link එක වැඩ කරන්නෙ නැත්නම් විතරක් දෙවෙනියට තියෙන link එකෙන් Download කරගන්න.
ඊට පස්සේ මේ වැඩේට proxy list එකක් ඕන වෙනවා.. ඒකත් පහල තියෙන link එකෙන් Download කරගන්න.( 34 KB විතරයි)
පළවෙනි link එක වැඩ කරන්නෙ නැත්නම් විතරක් දෙවෙනියට තියෙන link එකෙන් Download කරගන්න.


හරි ඔක්කොම Download කරගෙන software එක run කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් ඒවි.

දැන් ඒකෙ link යටතේ තියෙන  plus mark එක  click කරලා ඔයාගේ adf.ly link එක දීල ok කරන්න.



ඊට පස්සේ proxies  යටතේ තියෙන  Load button එක click කරලා මම අර දෙවෙනියට දීපු notepad file එක හොයාගෙන select කරන්න.


දැන් කරන්න තියෙන්නේ Internet connection හරියට දිලා Start click කරන එක විතරයි.ඊට පස්සේ විනාඩි 15 ක් විතර බලන් ඉදල adfly වලට ගිහින් බලන්න කොච්චර click වෙලාද කියලා ඔයාගෙ වාසනාව හොදනම් ගොඩක් click වෙලා ඇති......
90% විතර වැඩේ ෂුවර්.
ඊළග post එකෙන් කියල දෙනව කොහොම ද  DVD එකක් pen drive එකක් කරන්නෙ කියල.
මේ side එකේ තියෙන subscribe කියන තැනට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට අලුතින් දාන post ඔයාට ඉක්මනින් දැන ගන්න පුලුවන්.
ඔයාගෙ අදහස් පහලින් comment කරගෙන යන්න.

Share this

Related Posts

Previous
Next Post »

9 comments

comments
February 13, 2017 at 1:01 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar
June 26, 2017 at 9:13 AM delete

Meke 2nd link eka weda k neth ne, puluwannam, link eka mail k da

Reply
avatar
June 26, 2017 at 9:15 AM delete

Meke 2nd link eka weda k neth ne, puluwannam, link eka mail k da

Reply
avatar
September 7, 2017 at 10:28 PM delete

http://adf.ly/1o6kZp

මෙතනින් යන්න පට්ට adf.ly Video එක

Reply
avatar
September 7, 2017 at 10:28 PM delete

http://adf.ly/1o6kZp

මෙතනින් යන්න පට්ට adf.ly Video එක

Reply
avatar
April 1, 2018 at 7:31 PM delete

http://sprysphere.com/IZS menna lesy kramayak. Try this video go

Reply
avatar
November 9, 2018 at 12:38 AM delete

Elama godk hoda lipiyk....
Menna mge adfly review eka:
https://emoneysinhalaguide.wordpress.com/2018/10/06/make-money-adfly-tips-tricks/

Reply
avatar
May 23, 2019 at 12:44 PM delete

bot wke link not found kiyalawatenawa 2kemama

Reply
avatar