දවසකට පැය 2 කින් ඩොලර් 1 ක් හොයමු. working 2 hours and earn 1 doller easy method...

                                                
  ඔන්න අද මම කියන්න යන්නෙ මහන්සි වුනොත් දවසකට පැය 2 ක් විතර වැඩ කරල ලේසියෙන්ම ඩොලර් 1 ක් හොයාගන්න පුලුවන් web site එකක් ගැන... මේක clixsense,
neobux වගේ ad click කරල සල්ලි හොයන site එකක් නෙවෙයි.. මේකෙදි කරන්න තියෙන්නෙ points හොයන එක.. ඒක හරි ලේසි වැඩක්... points 5000 ක් හොයාගත්ත කියන්නෙ ඩොලර් 1 ක්. අලුත් කෙනෙකුට පළවෙනි දවසෙන්ම ඩොලර් 1 ක් හොයන්න අමාරුයි.. සතියක් විතර උනන්දුවෙන් වැඩ කළොත් එතන ඉදල ඩොලර් 1ක් නෙවෙයි ඊට වැඩියෙන් උනත් හොයන්න පුලුවන්. ඕන වෙන්නේ උනන්දුවයි කැපවීමයි විතරයි.ගොඩක් අය මේ වගේ site වල Register වෙලා සල්ලි හොයන්න ආමාරුයි කියල අතහැරල දානව. ඒත් මම නම් කියන්නෙ එහෙම කරන්න එපා කියල.කන්දක් නැග්ගොත් අනිවා ඉතින් බෑවුමකුත් තියෙනවනෙ.

අපිට points හොයන්න ක්‍රම ගොඩක් මේ site එකේ තියෙනව. ඒ ක්‍රම තමයි මේ...

·        Facebook page, photo වලට like දැමීම.(points 1 ත් 14 ත් අතර)
·        Twitter follow කිරීම මගින් ( points 1ත් 15 ත් අතර)
·        Youtube එකේ subscribe, views, like කිරීම මගින් (points 2 ත් 20 ත් අතර)
·        තව මේ වගේ ගොඩක් social media තියෙනව. ඒ හැම එකකින්ම points හොයන්න පුලුවන්.
·        Web site වල traffic එක වැඩි කිරීම මගින්. (points 5 ත් 20 ත් අතර)
·        හොදම ක්‍රමය වගේම ගොඩක් points හොයන්න පුලුවන් විදිය තමයි මේ site එකෙන් දෙන පොඩි පොඩි jobs කරල   (උදා- typing, copy and pasting වගේ)    points හොයන එක (250 ත් 500 ත් අතර)

                                           මේවයින් මම වැඩියෙන්ම කළේ web site traffic වලින් points හොයන එක.මම මේ එකේ මාසයක් වැඩ කරල ඩොලර් 5 ක් හොයාගත්තා...
 ඉතින් මම කියන්නෙ මේ site එකේ Register වෙලා points ටිකක් හොයල බලන්න කියල...
හරි එහෙනම් මේ පහලින් ගිහින් Register වෙන්න.
image එක පැහැදිලි නැත්නම් image එක උඩ click කරන්න.



Register වුනා නම් email එකට confirm email එකක් ඇවිල්ල ඇති. ඒකත් confirm කරල account එකට log වෙන්න.දැන් වම් පැත්තෙ උඩ තයෙන  Earn points/money click කරල මම අර ඉස්සරවෙලා කියපු ක්‍රම වලින් කැමති ක්‍රමයකින් හරි පුලුවන් නම් ඒ ක්‍රම ඔක්කෝම use කරල හරි points හොයන්න පටන් ගන්න
.

Points 10000 ක් ඒ කියන්නෙ ඩොලර් 2 ක් හොයාගත්ත ගමන් paypal, payza වලට සල්ලි cashout කරන්න පුලුවන්. මම දීපු link එකෙන්ම ගිහින් Register වෙන්න ඒ link එක referell link එකක්.එහෙනම් මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් comment කරන්න.

Share this

Related Posts

Previous
Next Post »

7 comments

comments
January 28, 2017 at 6:08 AM delete

Sirawata dn oya salli hambenwada

Reply
avatar
January 28, 2017 at 8:15 AM delete

Ow bn. Mama salli ona tharam aragena thiyenawa...

Reply
avatar
February 13, 2017 at 12:49 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar
April 3, 2017 at 9:23 PM delete

eeth iita wada apita data walata salli yanawa neda?

Reply
avatar
April 5, 2017 at 11:46 AM delete

job karala kohamada hoyanne ekatherenne naha ban

Reply
avatar
.
March 23, 2018 at 10:17 PM delete

Hi yaluwane..
Do you want to earn with mini jobs..!!!
min withdraw $1
meka supiri.. podi weda tiyenne
https://goo.gl/VbAfq4

Reply
avatar