ඕනම කෙනෙකුට ලේසියෙන්ම Cartoon හදන්න සුපිරි software එකක්.. 10 MB ක් විතරයි..





අපි cartoon බලන්න නම් දන්නවා.. ඒත් cartoon හදන්න දන්නෙ නෑනෙ.. ඉතින් තමන්ටම කියල පොඩි cartoon එකක් හදා ගන්න පොඩි software එකක් අරගෙන ආවා... මේ software එකේ  size එක 10 MB
විතරයි.. දැන්මම Download කරගෙන සාමාන්‍ය විදියට install කරගන්න. ආ... sinhala technical අපි free sms service එකක් පටන් ගත්තා.. මේ sms service එකෙන් අපි අලුත් post එකක් දාපු ගමන් ඔයාගෙ mobile phone එකට sms එකක් එනවා.. ඉතින් ඔයාලට අපේ අලුත් post ගැන කලින්ම දැන ගන්න පුලුවන්.. මේ වැඩේට ඔයාලගෙන් සතයක්වත් ගන්නෙ නෑ.. අඩුම ගානෙ කියනවනම් ඔයා register වෙන්න යවන sms එකටවත් සතයක්වත් කැපෙන්නෙ නෑ.. ඉක්මනට ඔයාගෙ phone එක අරන් follow  sinhalatechsms  කියල type කරල 40404 send කරන්න.

Software එක මේ පහලින් download කරගන්න. (Download ක්ලික් කරල තත්පර 5 ක් ඉදල web site එකේ දකුණු පැත්තෙ උඩ තියෙන skip ad ක්ලික් කරන්න)



Image result for download button

screen shots

Share this

Related Posts

Previous
Next Post »

2 comments

comments
February 13, 2017 at 12:43 AM delete

හොද වැඩක්
මගේ වෙබ් පිටුව. https://taridusagaradirectlink.blogspot.com/

Reply
avatar