E-mail, facebook, twitter වගේ accounts වල password ලේසියෙන්ම Hack කරමු. How to hack email, facebook and twitter accounts easy method in Sinhala




ආයුබෝවන්!

අද Sinhala technical පළවෙනි post එකෙන් කියලා දෙන්න යන්නේ key logger එකක් පාවිච්චි කරලා email, facebook වගේ accounts වල password හොයා ගන්න ක්‍රමයක් ගැන.... ක්‍රමයක් කිව්වට මේක software එකක්. මේ software එක මම ඔයාලට free දෙනවා...
ඉතින් මම නම් කියන්නේ මේක නරක දේවල් වලට නම් පාවිච්චි කරන්න එපා කියලා... එතකොට ඔයාලා හිතයි එහෙනම් මේකෙන් මොනවද කරන්නෙ කියලා... ඔයාලා දෙමව්පියන් නම් තමන්ගේ දරුවන්ට Internet use කරන්න දෙනවා නම් දරුවන් Internet එකේ type කරන ඕනම දෙයක් ඔයාලට බලාගන්න පුලුවන්... එතකොට ඔයා ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් නම් තමන්ගේ girl friend boy friend, facebook එකේ Type කරන ඕනම දෙයක් බලාගන්න පුලුවන්..... තව ඔයාට ඕන නම් කාගේ හරි email, facebook වගේ accounts වල password ගන්න නම් කරන්න තියෙන්නේ මම දෙන software එක pen drive එකකට වගේ දාගෙන ගිහිල්ලා ඒ කෙනාගෙ computer එකේ install කරන්න විතරයි... ඒ කෙනා ඔයාගේ යාලුවෙක් නම් වැඩේ ලේසි වෙනවා...හැබැයි එහෙම කරලා නීතිමය ගැටලුවක් ආවොත් මම වගකියන්නේ නම් නෑ හොදේ....
මම දෙන software එකෙන් වෙන්නේ මේ software එක install කරලා තියෙන computer එකේ type කරන ඔක්කොම save වෙන එකයි...
කතා ඇති එහෙනම් මේ පහල තියෙන link එකෙන් ගිහින් software එක Download කර ගන්නකෝ...
1 MB වත් නෑ... 752 KB ක් විතරයි....


Download කර ගත්ත file එක උඩ right click කරලා Exract All click කරන්න.


Exract කරන්න password එකක් ඉල්ලයි.password එක තමයි
Sayuruforyou

ඊට පස්සේ ඒ setup file එක වෙන software install කරන විදියටම install කරන්න.
හරියට install කලා නම් ඔයාගේ computer එකේ යට time එක පෙන්වන තැන මේ වගේ එකක් තියේවි... ඒක උඩ right click කරලා open කර ගන්න...





මේ තියෙන්නේ අපේ software එක..


මේක කොහොම හරි තමන්ගෙ යාලුවෙක්ගෙ හරි Internet café එකක computer එකක install කර ගත්තොත් ගොඩ....මේක අපිට computer එකෙන් hide කරන්නත් පුලුවන්.එතකොට මේක හොයාගන්න පුලුවන් අපිට විතරයි...
හරි අපි දැන් බලමු password අපේ ළගටම ගෙන්න ගන්නෙ කොහොමද කියලා..
එහෙම කරන්න නම් email delivery කියන තැනට අපේ email එක දෙන්න ඕන...

 

එහෙම දෙන්න බයයි වගේ නම් software එක install කරලා සතියකින් විතර යාලුවගෙ හරි internet café එකේ හරි computer එකට ගිහින් software එක හොයාගෙන keystrock & clipboard click කරන්න.email එක දුන්නොත් නම් කොහෙවත් යන්න ඕන නෑ තමන්ගෙ email එකටම password එනවා..


එතකොට ඒ computer එකේ type කරපු ඔක්කොම දේවල් මෙන්න මේ විදියට බලාගන්න පුලුවන්....දැන් මේ ටික තමන්ගෙ pen එකට copy කරගෙන එන්න.

වැදගත්- මේ software එකට සිංහල නම් support කරන්නේ නෑ.

ගැටලු තියෙනවා නම් comment කරන්න.
ඊලග ලිපියෙන් කියලා දෙන්නෙ adf.ly hack කරන ක්‍රමයක් ගැන
මතක ඇතුව www.sinhalatechnical.blogspot.com bookmark කරගන්න.




Share this

Related Posts

First

7 comments

comments
January 27, 2017 at 3:29 AM delete

Machan me keylogger eka downlod karanna giyama link eke keylogger eka nene mage email ekata keylogger eka ewannako rastham22@gmail.com

Reply
avatar
February 3, 2017 at 9:04 AM delete

adooo bn link eke keylogger eka na bn . mage email ekata key logger eka ewahankooo rushmaster24@gmail.com

Reply
avatar
February 5, 2017 at 8:54 PM delete This comment has been removed by the author.
avatar
February 5, 2017 at 8:56 PM delete

key logger eka wada na. email ekak danawada mekat thanks . chamithprasang@gmail.com

Reply
avatar
August 19, 2018 at 7:41 AM delete

broo.Email confirmation aka kiyanne moketada broo.

Reply
avatar