Facebook office එක ඇතුලෙ රවුමක් යමු. පට්ටම ආතල්... Let's go around the facebook office.. super tour'



ගොඩක් අය facebook web site  එකට ගියාට facebook office එක ඇතුලට ගිහින් නෑ නේ.... අද sinhala tech වලින් එක්කරගෙන යනවා....


ඇත්තටම සේවකයින්ට ප්‍රිය මනාප සැප පහසු office එකක් තියෙනවනම් ඉතින් ඕනම කෙනෙක් බැහැගෙනම වැඩ කරනවනෙ.. ඒකට තියෙන හොදම උදාහරනය තමයි facebook office එක.2011 දී මාර්ක් සකර්බර්ග් facebook office එක open කරනවා..ඇමරිකාවෙ Menlo park එක කියන්නේ තනිකරම facebook එකේ කාර්්‍යාලය...



මේ office එකේ තියෙන නිදහස,වටපිටාව සහ සුපිරි පහසුකම් නිසාම 2011 අවුරුද්දෙ ඉදල වේගයෙන් දියුණු වුනා...office එකේ සේවකයින් වැඩ කරන තැන්වල තියෙන්නේ finishing නැති වහලක්..ඒක මාර්ක් සේවකයින්ට උනන්දු කරවන්න කරපු උපායක්ලු...ප්‍රධාන office එකෙන් එළියෙ අක්කර 5 ක විතර මිදුලක් තියෙනවා.cafe, coffe shop, gym, health center වගේ ගොඩක් තැන් මේ මිදුලෙ තියෙනවා....


මේ office එකේ ඕනෑම තැනක නිදහසේ යන්න පුලුවන්.කැමති තැනක ගිහින් වැඩ කරන්න පුලුවන්.ලැබෙන හැමදෙයක්ම නොමිලේ...සින්දු අහන්න තැන්, ෆිල්ම් බලන්න තැන්,කැන්ටින් වගේ ගොඩක් දේවල් තියෙන මේ office එකේ දි තමන්ට කැමති ඕනම කැමක් හදාගෙන කන්නත් පුලුවන්.. ගස් කොළන් වලින් පිරිල තියෙන මේ සුපිරි office එක දැක්කම ඕනම කෙනෙකුට වැඩ කරන්න හිතෙනවා... මම හොයල බලපු විදියට ලංකාවේ කවුරුවත් මේ facebook office එකේ වැඩ කරනව ද කියල නම් හොයා ගන්න බැරි වුනා.. ඔයා එහෙම විස්තර දන්නවනම් කාටත් දැන ගන්න පහලින් comment කරගෙන යන්න.බලන්නකෝ photo ටික. data ගැන හිතන්නෙ නැතුව video එකත් බලන්න.





facebook office
play video

මතක ඇතිව මේ දකුණු පැත්තේ side එකේ තියෙන subscribe කියන box එකට ඔයාගෙ email එක දීල submit කරන්න.එතකොට ඔයාට පුලුවන් අලුත් post ඉක්මනින්ම ඔයාගෙ ළගටම ගෙන්ව ගන්න.


post එක හොද නම් comment එකකුත් දාල යාලුවන්ටත් බලන්න කරන්න අමතක කරන්න එපා...එහෙනම් තව අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා.... මම සයුරු ඔෂාර.

Share this

Related Posts

Previous
Next Post »