සත 31 කින් යවන Dialog sms දැන් සත 12 කින් ඕන තරම් යවන්න ක්රමයක්....

Image result for dialog sms
ඔන්න අද ගොඩක් වටින post එකක් දාන්න හිතුව... මේ දවස්වල Dialog sms එකක් send කරන්න නම් සත 31 විතර කැපෙනවා... තව ඉස්සරහට රුපියලක් විතර වෙන්නත් පුලුවන්...
ඉතින් මේ විදියට සත 31 ක් කපා ගන්නෙ නැතුව සත 12 කින් ඕන තරම් sms යවන්න පුලුවන් විදියක් තමයි මම කියන්න යන්නේ... හැබැයි මේක වැඩ කරන්නෙ Dialog to Dialog විතරයි... ඒත් මදැයි...
කතා ඇති. හරි ලෙසි ක්‍රමයක්. කරන්න තියෙන්නෙ ඔයාට sms එක send කරන්න ඕන කෙනාගෙ Number එක ඉස්සරහට 100 type කරල send කරන එක...
උදා-   100 076 6113218
 (මම space තිව්වට ඔයාල තියන්න එපා.. මම space තිව්වේ ඔයාලට පෙන්වන්න ඕන නිසා..)
වැදගත්- මේ method එක ගොඩක් කල් නම් තියෙන එකක් නෑ.. හැබැයි මේ දවස්වල නම් වැඩ

එහෙනම් තනියම කන්නෙ නැතුව යාලුවන්ටත් බලන්න share කරන්න

Share this

Related Posts

Previous
Next Post »